පොලිස් නිශ්කාශන වාර්තාව විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ විදෙස් ගත වූවන්ට ඉතා වැදගත් ලේඛනයකි. මෙම ලේඛනය ශ්‍රී ලංකාවේ සිට ...
පොලිස් නිශ්කාශන වාර්තාව විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ විදෙස් ගත වූවන්ට ඉතා වැදගත් ලේඛනයකි.
මෙම ලේඛනය ශ්‍රී ලංකාවේ සිට අයදුම් කර ශ්‍රී ලංකාවේ ලිපිනයකට ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් අය කළේ රුපියල් 500ක මුදලකි. නව ගාස්තු ක්‍රමය යටතේ එය රුපියල් 1,000ක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ සිට අයදුම්කර පිටරට ලිපිනයකට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිට අන්තර්ජාලය මඟින් අයදුම්කිරීම සඳහා නව ගාස්තුව රුපියල් 1,500කි.
පොලිස් නිශ්කාශන වාර්තා ලබාගැනීම සඳහා සාමාන්‍යෙන් මසකට ඉල්ලුම්පත් 6,000ක් පමණ ලැබෙන බව ද සඳහන් ය.
- රංජිත් නිශාන්ත
COMMENTS