දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනා පැන ගිහින්
Homeප්‍රවෘත්ති

මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනා පැන ගිහින්

PropellerAds

  මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සෙනරත් මහතා , අධ්‍යක්ෂවරයකු වූ නීල් හපවින්න මහතා සහ පියදාස කුඩා බා...

මහින්ද හෝමාගමින් අලුත් වෙනසට වැඩ අරඹයි (VIDEO)
ගුවන් හමුදාපති ධූරය කපිල ජයම්පතිට
දිවයින පුරා හජ් උළෙල සැමරේ (PHOTOS)
මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනා පැන ගිහින්

 

මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සෙනරත් මහතා , අධ්‍යක්ෂවරයකු වූ නීල් හපවින්න මහතා සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනාය. පසුගිය කාලයේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි සිය ගණනක් වටිනා ග්‍රැන්ඩ් හයිට් හොටෙල් ව්‍යාපෘතිය නමින් විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීම හා සම්බන්ධයෙන් සිදු වී ඇති අති විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ සිදු කෙරැණි.

එම පරීක්ෂණ අවසානයේදි මෙම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා‍ පෙරේදා 30 ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශව වෙත කැඳවා තිබුණත් ඔවුන් එදින නොපැමිණි අතර ඊයේ දින නීතීඥයකු මාර්ගයෙන් පැමිණෙන බව දැනුම් දී තිබුණි. ඊයේ දිනද ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි නොසිටි අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙසේ ඔවුන් සිටි ස්ථාන වෙත ගොස් තිබුණි.

මේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් වෙත කරණු වාර්තා කර අධිකරණ අවසරයද ලබා ගෙන තිබුණි. මේ වන විටත් මේ තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් කටයුතු කරගෙන යන අතර ඔවුන්ට මෙරටින් පළා යාමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය නිතිමය පියවරද ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි. 

- දිනමිණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනා පැන ගිහින්
මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනා පැන ගිහින්
http://ift.tt/2A5DBIG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy