දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට
Homeප්‍රවෘත්ති

විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට

PropellerAds

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජ...

එජාප මාධ්‍ය ප්‍රකාශක හරීන්
බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි
වැසි තත්ත්වයේ වැඩි වීමක්
විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර තිබේ.

දැනට විපක්ෂනායක ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ඊට පසුව සිටින පුද්ගලයා කුමාර වෙල්ගම මහතා පමණක් බවත් සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා පැවසී ය.

කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සියලු දෙනා ඒ සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බවත්, දිවයින පුරා සිටින අනෙකුත් පළාත් පාලන ප්‍රධානීන්ගේ යෝජනාද සම්මත කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපකෂයේ සිටින පැරණිම දේශපාලනඥයෙකු වන කුමාර වෙල්ගම මහතා අවුරුදු 36ක් දේශපාලනයේ නිරතව තිබෙන බවත් පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන බවත් කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව පිහිටු වූ පසු එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ දේශපාලනය කිරීමට නොහැකි බව පවසමින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ප්‍රථමයෙන් එළියට පැමිණියේ වෙල්ගම මහතා බවත් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග ළඟින් ඇසුරු කළ බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී උදේනි අතුකෝරළ මහතා මේ බව සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට
විපක්ෂ නායක ධූරය කුමාර වෙල්ගමට - පොහොට්ටුවේ යෝජනාව මහින්ද අතට
http://am.lk/media/k2/items/cache/2c0c5cf5ea54eb0facd1199de16f2394_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_608.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_608.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy