එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානී ලෙසත් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හර...
එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානී ලෙසත් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කර තිබේ.
නව පත්වීම සඳහා වන පත්වීම් ලිපිය එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (01) හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන්නේය.
COMMENTS