දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්
Homeප්‍රවෘත්ති

වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්

PropellerAds

ශ්‍රී ලංකාව තුළ වෙනත් රටක හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කලාපයේ කිසිම නාවික හමුදාවකට හැකියාව නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන ...

karuna and pille
සජිත් දිනවන්න චන්ද‍්‍රිකා උතුර-නැගෙනහිර මෙහෙයුම බාරගනී
මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි

ශ්‍රී ලංකාව තුළ වෙනත් රටක හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කලාපයේ කිසිම නාවික හමුදාවකට හැකියාව නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියයි. අගමැති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්වේ. ‘‘චීන ජනාධිපති ෂී ජින්පිං සහ චීන අග‍්‍රාමාත්‍ය ලී කිචියාන් යන මහත්වරුන් සමග සාකච්ඡා කොට දෙරටටම වාසි සහාගත යෝජනාවක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව අග‍්‍රාමාත්‍යවරයා මෙම සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රකාශ කරන්නට යෙදිණ. හම්බන්තොට වරාය යුදමය අරමුණු වෙනුවෙන් යොදාගත නොහැකි බව ශ්‍රී ලංකාව විසින් චීනය දැනුවත් කොට තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව දක්ෂිණ හමුදා මූලස්ථානය හම්බන්තොට වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටී. හම්බන්තොට වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් බියවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. චීන හමුදා විසින් සිය කඳවුරු හම්බන්තොට ඉදි කළහොත් ඔබ කුමක් කරන්නේ දැයි වරක් ඇමරිකානු ජාතිකයෙක් ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ පූර්ණ හමුදා ඒකකයක් හම්බන්තොට ස්ථාපනය කර ඇති බවයි. බාහිර හමුදා මැදිහත්වීමක් සඳහා අප විරුද්ධ නොවන බවක් අගමැතිවරයා කිසිවිටෙක සඳහන් කර නොමැත. ශ්‍රී ලංකාවේ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසියම්ම නාවික හමුදාවකට හැකියාවක් නැතැයි එතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය. හම්බන්තොට වරාය නොබෝ දිනකින්ම හම්බන්තොට සහ මොණරාගල යන මෙතෙක් සංවර්ධන අවධානය අඩුවෙන් යොමු කරන ලද දිස්ත‍්‍රික්කවල අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කරන වාණිජ වරායක් පමණක් වනු ඇත.’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්
වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2017/07/Ranil_28_07_2018.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy