දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලේ බැංකුවේ වෛද්‍යවරුන් අද වර්ජනයේ
Homeප්‍රවෘත්ති

ලේ බැංකුවේ වෛද්‍යවරුන් අද වර්ජනයේ

PropellerAds

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද සිට වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍...

'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'
පාද යාත්‍රාවේ අවසන් ජනරැළිය ගාලු මුවදොර පිටියේදී
පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්
ලේ බැංකුවේ වෛද්‍යවරුන් අද වර්ජනයේ

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද සිට වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද  මහතා කියා සිටියේ සුදුසුකම් නොමැති පුද්ගලයෙකු රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශාඛා 107 ක් රට පුරා පවතින අතර, වර්ජනයේ පළමු ක්‍රියාමාර්ගය ලෙස රට පුරා ලේ දන්දීමේ කඳවුරුවල කටයුතු ඇණහිටිනු ඇතැයි ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ රසායනිකය කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු නොකළහොත් පුද්ගලයින් අතර රුධිර පාරවිලයන ක්‍රියාවලිය අඩපණ වන බවයි.

මේ අතර, රජය විසින් තෝරා ගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.  

එමෙන්ම ක්ෂේත්‍ර 19කට අයත් රජයේ විධායක නිළධාරීන් අනිද්දා එක්දින සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරතවීමට රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

එහි ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා කියා සිටියේ ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංගණය කරමින් නීති ක්ෂේත්‍රයේ වැටුප් තල වැඩි කිරීමට විරෝධය පළ කරමින් ඉංජිනේරු, ක්‍රමසම්පාදන, ආයුර්වේද, මිනින්දෝරු, දේශීය ආදායම්, ගුරු - අධ්‍යාපන සේවා ඇතුළු විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලේ බැංකුවේ වෛද්‍යවරුන් අද වර්ජනයේ
ලේ බැංකුවේ වෛද්‍යවරුන් අද වර්ජනයේ
http://am.lk/media/k2/items/cache/cc035efbd5fbafbcfc0ea3fd9966f137_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_175.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_175.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy