ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාවේ අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී අද ( 01 ) පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි. ක...
ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාවේ අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී අද (01) පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
කොළඹ හයිඩ් පාර්ක් ක්‍රීඩාංගණය ලබාගත නොහැකි තත්ත්වයක තිබෙන බැවින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මෙම තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS