දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'
Homeප්‍රවෘත්ති

'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'

PropellerAds

මෙරට ජාතීන් අතර සංහිඳියාව ඇති කරවීමට යන ගමනේදී කිසිවකුගේ දේශපාලන අරමුණු ඉටුකිරීමට රජය සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධ...

සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට
ශ්‍රී.ල.නි.ප.යට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරයෙක්
භික්ෂු බලමණ්ඩලයට කඳුළු ගෑස් ප්‍රහාරයක් - කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්
'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'

මෙරට ජාතීන් අතර සංහිඳියාව ඇති කරවීමට යන ගමනේදී කිසිවකුගේ දේශපාලන අරමුණු ඉටුකිරීමට රජය සූදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරම් මහතා සිදුකළ ප්‍රකාශ පිළිබඳව තමා කණගාටුවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ජනතාවට වතුර දෙන්න කා සමගවත් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. දේශපාලන වාසිගන්න අපි වැඩකරන්නේ නැහැ. රටේ සංහිඳියාව ඇති කරන්න අපි උපරිම උත්සහ කරනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. විවිධ පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරන්න අපි සූදානම් නැහැ. සියලුම ජනයා අතර සංහිඳියාව ඇති කරන්න මේ රජය කටයුතු කරනවා. මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්‍රධාන අමාත්‍යවරයාගේ කතාව ගැන මම කණගාටු වෙනවා"යි කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'
'උතුරු මහ ඇමතිගේ ප්‍රකාශය ගැන කණගාටුයි'
http://ift.tt/2akx9lg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy