අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. කොළඹ අවට ඇතැම් මාර්ගවල රථ වාහන තදබ...
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
කොළඹ අවට ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති දිගු පෝලිම් හේතුවෙන් මෙම තදබදය හට ගෙන ඇති බව පොලීසිය පවසයි.
COMMENTS