ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඊයේ (05) රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ගල් ප්‍රහාරයෙන් දුම්...
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඊයේ (05) රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ.
ගල් ප්‍රහාරයෙන් දුම්රිය මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ත්‍රිකුණාමලය හා චීනවරාය අතරදී ගල් ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.
COMMENTS