බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 8 වැනිදා දක්වා ය...
බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 8 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (24) නියෝග කළේය.
COMMENTS