ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පෙරේදා (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා ...
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පෙරේදා (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (03) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 163.36ක් ලෙසත් ගැනුම් අගය 160.16ක් ලෙස සටහන් විය.
මේ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
COMMENTS