“ජනබලය කොළඹට“ විරෝධතාවයට එක්වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ ...
“ජනබලය කොළඹට“ විරෝධතාවයට එක්වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමක්ද මේ වන විට පැවැත්වෙයි.
COMMENTS