අද කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඇමෙරි...
අද කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බවයි.
විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත්, ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට උපදෙස් දී තිබේ.
එම ට්විටර් පණිවුඩය පහතින්,
COMMENTS