දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි
Homeප්‍රවෘත්ති

දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි

PropellerAds

මේ වන විට බොහෝ පිරිස් තමන්ගේ වැඩ මාරුකරගෙන ඇති බවත් දේශපාලඥයා සින්දු කියන බවත් දොස්තරවරු ආර්ථිකය ගැන කථා කරන බවත් අමාත්‍ය දුමින්ද දිසානායක...

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නියෝග !
බන්දුල ගුණවර්ධන ස්ත‍්‍රී දුෂකයෙක්.. දේවාලයකට මුත‍්‍රා කලා.. තායිලන්තයේ සුද්දියක් පටලාගෙන රොන්දෙ ගැහුවා - දඹර අමිල හිමි
Exclusive : එල්ලුම් ගහ ක‍්‍රියාත්මක කිරීමට අතුරු තහනම් නියෝගයක්.. ජනාධිපතිවරණය කැදවීමට පෙර එල්ලනු බෑ !
දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි

මේ වන විට බොහෝ පිරිස් තමන්ගේ වැඩ මාරුකරගෙන ඇති බවත් දේශපාලඥයා සින්දු කියන බවත් දොස්තරවරු ආර්ථිකය ගැන කථා කරන බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

තලාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි දැන් අපේ වැඩ මාරු කරගෙනනේ ඉන්නේ, දේශපාලඥයා සිංදු කියනවා, සිංදු කියන එකා තව මොකක් හරි කරනවා, දොස්තර ආර්ථිකය ගැන කථා කරනවා, හාමුදුරුවරුත් ආර්ථිකය ගැන කථා කරනවා. තම තමන්ගේ රාජකාරිය කරන්න පටන් ගත්තා නම් මේ රට දියුණු වෙනවා. නමුත් කරන්නේ අනෙක් පැත්ත, දොස්තර කථා කරන්නේ ලෙඩ්ඩු ගැන නෙමෙයි මේ රටේ ආර්ථිකය ගැන, දේශපාලඥයා කරන්න ඕන දේශපාලනයට නායකත්වය දෙන එක, හැබැයි මේ සේරම අපි පටලවා ගෙන ඉන්නේ. ඒ නිසා ඉදිරි කාලයේ අපි මේවා ලිහා ගන්න ඕන.ඉස්සරහටත් එක එකාගේ වැඩ කර කර යන්න පුළුවන්කමක් නෑ.ටී.වි එකක් බැලුවත් දේශපාලඥයෙක් මයික් ටික්ක වට කර ගෙන මොකක් හරි පණ්ඩිත කථාවක් කියනවා, මේ දවස් වල කියනවා සභාග ආණ්ඩුවක් ගැන, එහෙම ආණ්ඩුවක් හැදෙන්නේ නෑ, එහෙම සාකච්ජාවක්වත් නෑ, රෑට රූපවාහිනය බලද්දී මෙහෙම දෙයක් ඇහුනම මිනිස්සු කල්පනා කරනවා මෙහෙම දේකුත් වෙනවා ඇති නේද කියලා”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි
දේශපාලඥයින් රාජකාරිය මාරු කරගෙන සිටින බව දුමින්ද කියයි
http://am.lk/media/k2/items/cache/14c3e19c7e74341996d94002035720b7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy