දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝ ඔත්තු සේවයට තොරතුරු දුන් ලංකාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මහින්ද කතා කරයි
Homeප්‍රවෘත්ති

රෝ ඔත්තු සේවයට තොරතුරු දුන් ලංකාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මහින්ද කතා කරයි

PropellerAds

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරි...

පේ‍්‍රමදාස ජනාධිපති කරවන්න මගේ තාත්තා රට වටේ ගියා.. සජිත් ජනාධිපති කරවන්න මාත් හැම මුල්ලකම යනවා - නවින් දිසානායක
ඇල්පිටිය ඡන්දයෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බෑ - මධ්‍යම ආණ්ඩුකාර
තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝඨාභය හෙලි කරයි
රෝ ඔත්තු සේවයට තොරතුරු දුන් ලංකාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මහින්ද කතා කරයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ ඊයේ (20) බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘’පසුගිය දිනවලදී පුවත්පත් වල පල වුනා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේව සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමතිවරු හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්. ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයින් එක්ක ගණුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක්."

"අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වාර්තාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා. ‘’ යැයිද පැවසුවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝ ඔත්තු සේවයට තොරතුරු දුන් ලංකාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මහින්ද කතා කරයි
රෝ ඔත්තු සේවයට තොරතුරු දුන් ලංකාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන මහින්ද කතා කරයි
http://am.lk/media/k2/items/cache/a333bd7f729c490c864ed8dab47e96d5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy