අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වවාසභංගය යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වවාසභංගය යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අත්සන් තබා තිබේ.
බණ්ඩාරනායක සම්මත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මහජන නියෝජිතයන් වශයෙන් වැරදි කළ පුද්ගලයින් සියලු දෙනා හෙළිදරව් කිරීම සඳහා කටයුතු කරන බවත් අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව සඳහා සහයෝගය දක්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS