එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන මැති ඇමතිවරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේදි ඊයේ රාත්...
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන මැති ඇමතිවරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේදි ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් සඳහා රැස්ව තිබුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට බල කෙරෙන ජන රැළියක් ලබන මස 5 වනදා කුරුණෑගලදී පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සාකච්ඡාව මධ්‍යම රාත්‍රිය පසුවන තෙක්ම පැවති බවයි වාර්තාවන්නේ.

COMMENTS