දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති මංගල එජාප මන්ත්‍රීවරුන් නිවසට කැඳවයි.
Homeප්‍රවෘත්ති

ඇමති මංගල එජාප මන්ත්‍රීවරුන් නිවසට කැඳවයි.

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර විශේෂ සාකච්ඡාවක් අද (18) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.  ඒ, ම...

ආණ්ඩුවෙන් පනහක් හැටක් යද්දී බලන්න පුළුවන් ජනාධිපතිතුමාට මොකද වෙන්නේ කියල - අමරවීරගේ අනතුරු ඇඟවීම (VIDEO)
තුන්වන මාත‍්‍රාව ගැහුවාම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නෑ…
ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර විශේෂ සාකච්ඡාවක් අද (18) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. 

ඒ, මුදල් අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි. 

පක්ෂයේ සියලුම පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ. එම මන්ත්‍රීවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ලබනවා. 

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පසුපෙළ  මන්ත්‍රීවරුන් කළකිරීමෙන් සිටින බව වාර්තා වෙනවා. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති මංගල එජාප මන්ත්‍රීවරුන් නිවසට කැඳවයි.
ඇමති මංගල එජාප මන්ත්‍රීවරුන් නිවසට කැඳවයි.
http://ift.tt/2tkq1ln
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_604.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_604.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy