මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 9ක් යළි රක්ෂිත බන්ධනා...
මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 9ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මොවුන් සාපරාධි ක්‍රියාවලට අදාලව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පරික්ෂණ සිදු කළේය.
ඒ අනුව සැකකරුවන්ගෙන් අද නැවතත් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් නැවතත් එළඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
COMMENTS