සෞඛ්‍යය අමාත්‍යාංශයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය ඖෂධ ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු ...
උදා වී ඇති බවත් ඒ මහතා පවසයි.
සහරාන් බෝම්බ පුපුරා දැමුවාසේ රෝහල් වල ඇති බාල ඖෂධ නිසා රෝගීන්ගේ ජීවිතයට හානි වන තත්වයක් අද වන විට උදා වී ඇති බවත් මේ විනාශය කොතෙක්දැයි කිව නොහැකි බවත් ජයතිස්ස මහතා තව දුරටත් පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය ඖෂධ ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජාවාරම්කරුවන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයකුට අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමුවීමට නොහැකි තත්වයක්සහරාන් බෝම්බ පුපුරා දැමුවාසේ රෝහල් වල ඇති බාල ඖෂධ නිසා රෝගීන්ගේ ජීවිතයට හානි වන තත්වයක් අද වන විට උදා වී ඇති බවත් මේ විනාශය කොතෙක්දැයි කිව නොහැකි බවත් ජයතිස්ස මහතා තව දුරටත් පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
COMMENTS