ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී ...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ (04) දහවල් බෙල්ලන්විල රජමහා තැන්පත් කර තිබු අතර ඊට ගෞරව දැක්වීමට විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, විහාරස්ථ දායක සභාව වෙත මෙන්ම උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
එමෙන්ම ඊට ගෞරව දැක්වීම සදහා අද (04) මහා සංඝරත්නය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක කරූ ජයසූරිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් පැමිණියහ.
එම වීඩියෝව පහතින්,
COMMENTS