රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම විවාදය අද පස්වරු 4.00 ට ආරම්භ විය. ජාතික ආණ...
රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම විවාදය අද පස්වරු 4.00 ට ආරම්භ විය.
ජාතික ආණ්ඩුවේ කාලය අවසන් බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් ධුරය නොදරන බවත්, දැන් ඇත්තේ ආණ්ඩුව ආයුබෝවන් කියා ගෙදර යෑම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම යෝජනාව විමල් වීරවංශ මහතා ස්ථිර කළේය.
කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදයේදී යෝජනාව ඒකාබද්ධ විපක්ෂ නායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදි.
COMMENTS