ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආනයනික කිරි දෙනුන් 20,000 ක් බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ඇමතිවරුන් විශා...
ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආනයනික කිරි දෙනුන් 20,000 ක් බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ඇමතිවරුන් විශාල වරප්‍රසාද ලබා ගන්නා බවට කරුණු නැවතත් තහවුරු වේ.
මෙම ව්‍යාපෘතියෙන් කිරි දෙනුන් ලබාගෙන සිටින ආණ්ඩුවේ ඇමතිවරුන් අතරට විජිත් විජිතමුණි සොයිසා ද එක්වී ඇත. කිරි දෙනුන් 30 ක් ලබා ගැනීම සඳහා මෙම ඇමතිවරයා 2017 දෙසැම්බර් මස 28 වැනි දින පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් නිල බැංකු ගිණුමට රුපියල් මිලියන 9.8 ක් ගෙවා ඇත.
ආනයනය කරන කිරි ගවයකු වෙනුවෙන් මහජන මුදල් රුපියල් 26,700,000 පමණ පිරිවැයක් දරන අතර එක් ගවයෙකු කිරිගොවීන්ට බෙදාදෙන්නේ රුපියල් ලක්ෂ දෙකකටය.
මේ අතර ජ.වි. පෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් කරන ලද විමසීමකට 2018 ජනවාරි 11 වැනි දින ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් පිළිතුරු ලබාදී ඇත්තේ පළමු අදියර යටතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට පමණක් කිරි දෙනුන් ලබාදෙන බවය.

COMMENTS