දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 සටනට එජාපයෙන් රනිල්?
Homeගොසිප්

2020 සටනට එජාපයෙන් රනිල්?

PropellerAds

රට තුළ පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ බවත් හිටපු ජනපතිවරයා ඒ බව අමතක කර හුදු මාධ්‍ය ප්‍රකාශ පමණක් කරමින් සිටින බවත් එළඹෙන ජනාධි...

මට ලැබුනෙ කෝටි ගාණක් වැය කරලවත් ගන්න බැරි ප්‍රචාරණයක් -චතුර
කාලෝගේ සුවදුක් බලන්න ජනපති ගිහින්
වසර 100 කට ආසන්න සම්ප්‍රදාය කඩමින් ට්‍රම්ප් මාධ්‍ය රාත්‍රී භෝජනයට නොඑන බව කියයි


රට තුළ පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ බවත් හිටපු ජනපතිවරයා ඒ බව අමතක කර හුදු මාධ්‍ය ප්‍රකාශ පමණක් කරමින් සිටින බවත් එළඹෙන ජනාධිපත්වරණයේ එජාපයේ අපේක්ෂකයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විය හැකි බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා එලෙස අදහස් දැක්වූයේ අලුතින් පත්වූ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිස සමග අද (17දා)  මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට එක්වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා,

“පාතාලය ක්‍රියාත්මක වූයේ පසුගිය රජය සමයේ. එදා නිල ලයිෂන් ලබාගත් පාතාල ක්‍රියාකාරීන් සිටියෙ, ලසන්ත, එත්නැළිගොඩ, තාජුඩීන් ඝාතනය වූයේ රජයේ ආශීර්වාදය මතයි. අද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතා කරන්නේ ඒවා අමතක කරලා.හිටපු ජනපතිවරයා මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ජනතා ප්‍රශ්න කතා නොකර විහාරස්ථානවලට ගොස් මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරනව.  ඔහු විහාරස්ථානවලට යන්නේ සැබෑ බෞද්ධයෙකු ලෙස නෙමේ. එතුමා යන්නෙ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට.

එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විය හැකියි. දැනට ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔහුයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමෙන් පසු එජාපය පුළුල් සන්ධානයක් තුළින් ඊට ඉදිරිපත් වීමට සූදානම්“ යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 සටනට එජාපයෙන් රනිල්?
2020 සටනට එජාපයෙන් රනිල්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJGXhn44zCpyttIBQMySHl8iKUKWqBRLku8lMqoCEr9HbWzbfdlHCkSd-bkyMuIh1sPn9zYdDyeeZHv1aFbOXez2ztrLrpUNV4Auj9Sygg-X0JIruELKk0i2Y8UH7Tu_fBd_Q7qL-QZVA/s1600/Ranil+Wikramisinghe+9.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJGXhn44zCpyttIBQMySHl8iKUKWqBRLku8lMqoCEr9HbWzbfdlHCkSd-bkyMuIh1sPn9zYdDyeeZHv1aFbOXez2ztrLrpUNV4Auj9Sygg-X0JIruELKk0i2Y8UH7Tu_fBd_Q7qL-QZVA/s72-c/Ranil+Wikramisinghe+9.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/2020_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/2020_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy