මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක පරිසරය පූජනීයයි වැඩසටහන යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සිදුවිය....
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක පරිසරය පූජනීයයි වැඩසටහන යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සිදුවිය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රිකයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. ඒ යටතේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු මහා විහාරය පිරිසිදු කිරීම ද මේ යටතේ සිදුවිය.
නුවර නදීක දයා බණ්ඩාර

COMMENTS