දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕසෝන් ස්ථරය රැකගන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්
Homeප්‍රවෘත්ති

ඕසෝන් ස්ථරය රැකගන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්

PropellerAds

මේ යටතේ ඕසෝන් ස්ථරයට හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා රජය නව වැඩපිලිවෙලක් දියත් කිරීම ආරම්භ කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාස...

රාජ්‍ය සේවක තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත්
වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට
මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක්
මේ යටතේ ඕසෝන් ස්ථරයට හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා රජය නව වැඩපිලිවෙලක් දියත් කිරීම ආරම්භ කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තාක්ෂණ කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ මූලික අරමුණ වූයේ Hydrochloroflurocarbons හෙවත් HCFC නමැති රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සීමා කිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමයි.

අදාල තාක්ෂණික කමිටුව විසින් මේ වනවිට ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ යටතේ මොන්ට්‍රියෙල් සම්මුතියේ සඳහන් පරිදි ශීතකරණ, අධි ශීතකරණ, වායු සමන යන්ත්‍ර ඇතුළු ඕසෝන් ප්‍රහීනකාරක සහිත භාවිතා කළ හෝ අලුත්වැඩියා කළ උපකරණ ගෙන්වීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම HCFC භාවිතා කරමින් නිපදවන සියලුම උපාංග 2018 ජනවාරි පළමුවැනිදා සිටි ආනයනය කිරීම, එකළස් කිරීම හෝ නිෂ්පාදනය කිරීම තහනම් වේ. 

ශීතකරණ හා වායු සමන යන්ත්‍ර අළුත්වැඩියා කිරීම ඇතුළු කටයුතු සිදුකරන ආයතනවලට පරිසර බලපත්‍ර නිකුත් කිරීමේදී ශීතකාරක එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ අංගෝපාංග අනිවාර්ය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම කරුණ 2019 වසරේ සිට ක්‍රියාත්මකවීමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕසෝන් ස්ථරය රැකගන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්
ඕසෝන් ස්ථරය රැකගන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhix3ezi9F68DpXnaHV8d5Q0Wb_B1Lo48zqhMQHuCe89w37GZ23FHMyaUME7Np9NE74bGDexCeZfiHYFUZvRgi-PkYlQUD0rMlrqIR1OGjXYYknLFNK4eooM1FpARNk06zB8JuVZmj2ypI/s1600/18dbb58b06d0dd882ea93428c30198f6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhix3ezi9F68DpXnaHV8d5Q0Wb_B1Lo48zqhMQHuCe89w37GZ23FHMyaUME7Np9NE74bGDexCeZfiHYFUZvRgi-PkYlQUD0rMlrqIR1OGjXYYknLFNK4eooM1FpARNk06zB8JuVZmj2ypI/s72-c/18dbb58b06d0dd882ea93428c30198f6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy