පේරාදෙණිය මහනුවර යන රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා සම සෞඛ්‍යය මහා ශිෂ්‍ය සංගමය අද (17) විරෝධතා පාගමනක නිරත වන අතර සිසුන් වෝඩ් ප...
පේරාදෙණිය මහනුවර යන රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා සම සෞඛ්‍යය මහා ශිෂ්‍ය සංගමය අද (17) විරෝධතා පාගමනක නිරත වන අතර සිසුන් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සාහ දැරීම හේතුවෙන් එම ස්ථානයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
මේ හේතුවෙන් කොළඹ ,කොටුව, පුරහල ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන අතර පොලිස් කැරලි මර්ධන ඒකකය සහ පොලීසිය මේ වන විට එම ස්ථානයේ රැදී සිටින බවද වාර්තා වේ.
COMMENTS