තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ...
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එක් වන්නේ යැයි පළවූ වාර්තා වෙලා සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
එකී වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කී ඔහු හිර ගෙවල් වල දමද්දීද යටත් නොවූ තමන් සජිත් ප්‍රේමදාස කෙනෙකු වෙනුවෙන් කිසිසේත්ම කටයුතු නොකරන බව සඳහන් කළේය.
ගෝටාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කරවීම සදහා සියලු කැපකිරීම් කරන බවද ඔහු පැවසීය.
COMMENTS