දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොදු සතුරාට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවට විමල් අත ගසයි
Homeප්‍රවෘත්ති

පොදු සතුරාට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවට විමල් අත ගසයි

PropellerAds

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇත්තේ විමල් විරවංශ මන්ත්‍රීවරයා බව කඩුවෙල මහ නගර සභා...

ඇලෝසියස්ගේ පෙත්සම ඉවතට
හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් එයි
ආබාධිත හමුදා සෙබළුන්ගේ අත්කම් ප්‍රදර්ශනය කොළඹදී
පොදු සතුරාට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවට විමල් අත ගසයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇත්තේ විමල් විරවංශ මන්ත්‍රීවරයා බව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති  ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

ඒ මාලබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජී.එච්.බුද්ධදාස මහතා මෙසේ අදහස් දැක්වීය.

 “මැතිවරණය දැන් ළඟටම ඇවිල්ලා තියෙන අවස්ථාවක් තමයි. අද විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට ඕනේ වෙලා තියෙන්නේ මේ මැතිවරණය බෙදී වෙන් වෙලා ගිහිල්ලා තරඟ කරලා පොදු හතුරට බලය ලබා දෙන කොන්ත්‍රාත් තමයි විමල් විරවංශ උන්නැහේ මේ ගෙනියන්නේ. අද විමල් වීරවංශත් එතුමාගේ බිරියත් දෙන්න තමයි අද පක්ෂේ තියෙන්නේ. එහෙම නැතුව පක්ෂේ හිටපු නියෝජ්‍ය නායකයත් අද නැහැ. හිටපු ලේකම්තුමාත් නැහැ. ජාතික සංවිධායකත් නැහැ. ඉදිරි කාලය තුළ මම හිතන්නේ විමල් විරවංශ මහත්තයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න දෙන්නා තුන්දෙනත් ඔය පක්ෂ 2ට යයි කියලා මට විශ්වාසයක් තියෙනවා.”

“ සති දෙක තුන ඇතුළත මන් හිතන්නේ එක මන්ත්‍රීවරයෙක් මාතරින් යනවා මන් හිතන්නේ හක්මන ආසනයේ එකසත් ජාතික පක්ෂයේ සංවිධායක වෙනවා. ඉතින් අද විමල් විරවංශ උන්නැහේ නන්නත්තාර වෙලා තියෙන්නේ. අද විමල් විරවංශ උන්නැහේ කියන එක්කෙනා මහින්ද මහත්තයාගේ ඇගේ කූඩැල්ලෙක් වගේ එල්ලිලා තියෙන්නේ. මහින්ද මහත්තයා දන්නේ නැහැ කූඩැල්ලා ලේ බීලා බීලා මොකද වෙන්නේ කියලා. ඒක මහින්ද මහත්තයා තේරුම් ගත යුතුව තිබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මැතිවරණ ප්‍රථිපල වලින් පස්සේ තම තමුන්ගේ තත්ත්වේ කාටත් තේරෙයි. තේරෙනකොට ලෙඩා මැරිලා ඉවරයි. ඒක හොඳට මතක තියා ගන්න.”යැයිද වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොදු සතුරාට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවට විමල් අත ගසයි
පොදු සතුරාට බලය ලබා දීමේ කොන්ත්‍රාත්තුවට විමල් අත ගසයි
http://ift.tt/2Amzn3w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy