කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තම ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම හේතුවෙන් තම මූලික අයිතීන් කඩ වී...
කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තම ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම හේතුවෙන් තම මූලික අයිතීන් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට සිය පෙත්සම මඟින් ප්‍රකාශ කළ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය එම තහනම් නියෝගය අහෝසි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව අදාල පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවට තීරණය කළ විනිසුරු මඬුල්ල විසින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.
- රංජිත් නිශාන්ත
COMMENTS