අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත . මීට අමතරව පෞද්ගලික අයඳු...
අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත .
මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී තැපෑලට නිකුත් කිරීමට නියමිතය.
COMMENTS