මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධව නඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙයට හේතු වී ඇත්ත...
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධව නඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙයට හේතු වී ඇත්තේ නඩුවට අවශ්‍ය තොරතුරු යුදහමුදාවෙන් නීතිපති දෙපාර්තමේනතුවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීමය.
මේ සම්බන්ධ තොරතුරු අධිකරණය හමුවේ පැවසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තාවේ.
කෙසේ වෙතත් ආරක්ෂාවට තර්ජනයක් වන හෙළි කර නොහැකි සංවේදී තොරතුරු ලබා නොදෙන බව යුදහමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS