දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට.
Homeගොසිප්

එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට.

PropellerAds

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන් පිළිබඳ ජාතික පුද්ගල නාමලේඛනයක් සකස් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ...

පොලිස්පති රතු ඉර පනී.
2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් : මංගලගේ අලුත් ම එක.
හරීන්ගේ අලුත්ම එක ‘අහසින් එහා'

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන් පිළිබඳ ජාතික පුද්ගල නාමලේඛනයක් සකස් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විජයානි ගුණතිලක මහත්මිය කියා සිටී.

එම ජාතික පුද්ගල නාමලේඛනයට සියළුම පුරවැසියන්ගේ ජීවදත්ත, ඇඟිලිසලකුණු, බිරිඳ දෙමාපියන් පිළිබඳ ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ද ඇතුළත් කිරීමට නියමිත බවද ඇය සඳහන් කරයි.

නාමලේඛනය සැකසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාම නිලධාරීන්ගේ සේවය ද ලබා ගැනීමට නියමිත අතර මේ කාර්ය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද නියමිත බව පැවසේ.

ඇඟිලි සලකුණු හා දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් විසින් ගෙන්ගෙට ගොස් සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය උපකරණ සැපයීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සැපයීමට නියමිතය.

අදාළ නාම ලේඛනය 2019 වසර අවසන් වන විට මීළඟ මහ මැතිවරණය හා ජනාධිපතිවරණයට පෙර සකස් කිරීමට සැලැසුම්කර ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අනුව වයස අවුරුදු 15ට වැටි එක්කෝටි හැට ලක්ෂයකගේ තොරතුරු එකතු කිරීමට නියමිත බව පැවසේ.

අදාළ උත්සාහය මීට පෙර රාජපක්ෂ රෙජීමය පැවැති අවස්ථාවේද පැවැති අතර ඊට සිවිල් සංවිධාන ඇතුළු සමාජයෙන් එල්ලවූ විරෝධය හේතුවෙන් එය හකුළා ගත්තේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට.
එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට.
http://ift.tt/2kZB5x2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_322.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_322.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy