දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන අයවැයක් නොවේ
Homeප්‍රවෘත්ති

මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන අයවැයක් නොවේ

PropellerAds

  එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ පෙර පැවති රජයන් මෙවන් මැතිවරණ ආසන්න කාලවලදී ජනතාවට කෙටි කාලීන සහන සැලසීම පමණක් අරමුණු කරගනිමින් අයවැය ලේඛන...

ඇමති බස් සංගම් මුලා කරයි? (VIDEO)
'තවුහිද් ජමාත්' ලේකම් බන්ධනාගරයට
ෆීජී හමුදා දූත පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන අයවැයක් නොවේ

 

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ පෙර පැවති රජයන් මෙවන් මැතිවරණ ආසන්න කාලවලදී ජනතාවට කෙටි කාලීන සහන සැලසීම පමණක් අරමුණු කරගනිමින් අයවැය ලේඛන ඉදිරිපත් කර ඇති බවයි. 

එහෙත් වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අයවැයෙහි අරමුණ වී ඇත්තේ ජනතාවට සැබෑ ලෙස දිගු කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වන පරිදි ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ලබන 09 වනදා දෙවන වර කියවීමට නියමිතව ඇත. 

- රංජිත් නිශාන්ත

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන අයවැයක් නොවේ
මෙවර අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන අයවැයක් නොවේ
http://ift.tt/2lPHQVS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy