බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි 'තවුහිද් ජමාත්' සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂ...
බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි 'තවුහිද් ජමාත්' සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (16) නියෝග කළේය.
පසුගිය 03 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ තව්හිද් ජමාද් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයකදී බුදු දහමට අපහාස වන ලෙස සහ ආගමිකයින් කුපිත වන ලෙස අදහස් ප්‍රකාශ කළ අබ්දුල් රාසික් රෆයිඩීන් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ මාලිගාවත්ත පොලිසිය විසිනි.
COMMENTS