ආපදාවෙන් පීඩාවට පත් වූ පවුල් සදහා රුපියල් දස දහස බැඟින් මූල්‍යාධාරයක් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත...
ආපදාවෙන් පීඩාවට පත් වූ පවුල් සදහා රුපියල් දස දහස බැඟින් මූල්‍යාධාරයක් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා පවසයි.
එමෙන්ම ආපදාවෙන් පීඩාවට පත්වූවන් සදහා සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට කටයුතු කර බවද ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
COMMENTS