ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු සඳහා වැඩබලන නිළධාරින් පත් කිරිමෙන් එම සේවාව අකර්මන්‍ය විමට හේතුවි ඇති බ...
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු සඳහා වැඩබලන නිළධාරින් පත් කිරිමෙන් එම සේවාව අකර්මන්‍ය විමට හේතුවි ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප ලේකම් නවීන් සොයිසා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වැඩබලන නිළධාරින් පත් කිරීම තුළින් එම නිළධාරින් ඉහළ නිළධාරීන්ගේ අවශ්‍යතාවන්ට අනුව යොදා ගැනීමට උත්සහ ගන්නා බවයි.
COMMENTS