හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළි ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඒ ඊයේ (05) මා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළි ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ඒ ඊයේ (05) මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලට යන්නේ නැහැ, ආණ්ඩු පක්ෂයේ කිසිම සම්බන්ධතාවයක් අපිට නැහැ. විපක්ෂයේ අපේ ප්‍රධානියා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා අපි පිළිගන්නවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් හැටියට අපි ඉන්නවා. ඒකෙ කිසි කෙනෙක් වෙනසක් නැහැ.”
COMMENTS