දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන හිමියන්ටත්, විදෙස්ගතවන්නන්ටත් බදු - රජයේ අලුත් බදු ක්‍රමය මෙන්න
Homeප්‍රවෘත්ති

වාහන හිමියන්ටත්, විදෙස්ගතවන්නන්ටත් බදු - රජයේ අලුත් බදු ක්‍රමය මෙන්න

PropellerAds

වාහන හිමි අයට සහ විදෙස්ගත වන්නන්නට බදු අය කරන බවදේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පැවසීය. ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහි...

හිටපු ඇමති රාජිත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී CID අත්අඩංගුවට
රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුවෙන් තීරණයක්
රාජිත පස්සෙ පන්නලා වැඩක් නෑ, සුදු වෑන් භීෂණය ගැන හොයන්න - සුමන්තිරන්
වාහන හිමියන්ටත්, විදෙස්ගතවන්නන්ටත් බදු - රජයේ අලුත් බදු ක්‍රමය මෙන්න

වාහන හිමි අයට සහ විදෙස්ගත වන්නන්නට බදු අය කරන බවදේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පැවසීය.

ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ලක්ෂ 5ක ආදායමක අවුරුද්දට මාසෙකට රුපියල් පනස් දහසකට වඩා අඩුයි, මේක තුළ වාහනේක පෙට්‍රල් ගහලා, නඩත්තු කරලා, ඉන්ෂුවරන්ස් ගෙවලා, ලයිසන් ගෙවලා, ඒක පෙට්‍රල් ගහලා නඩත්තු කරන්න බැහැ. ඒ නිසා අපි හැමකෙනෙක්ම බලපොරොත්තු වෙනවා, බදු ගෙවිය යුතු, වාහනයක් නඩත්තු කරන හැමකෙනෙක්ම සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු කියලා. ඒක එකක්. ගුවන් ගමන් ගත්තොත් ලංකාව ඉතා කාර්යබහුලයි, හැම කෙනෙක්ම හැම නිවාඩුවකටම විදේශගත වෙනවා. ඉතින්  අපි දකිනවා ඒ අයට ආදායමක් තියෙන බදු ගෙවිය යුතු කට්ටිය කියලා. ඒ සියලුදෙනාටම ආරාධනා කරනවා ඔබ මෙතෙක් තමන්ගේ යුතුකම ඉටු කර නැත්තම් තමන් ඒ බදු ලිපිගොනුවක් විවෘත කරලා ගෙවන්න, එහෙම නැතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතන 32ක් එක්ක සජීවී ලෙස සමබන්ධ වෙලා තියෙනවා. ඒ ආයතනවල ලබා ගන්නා තොරතුරු අනුව බදු ලිපිගොනුවක් විවෘත කලොත් අපිට සිද්ධ වෙනවා තමන්ගේ මෙතෙක් ඒ ආදායම්, වත්කම් හොයන්න.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන හිමියන්ටත්, විදෙස්ගතවන්නන්ටත් බදු - රජයේ අලුත් බදු ක්‍රමය මෙන්න
වාහන හිමියන්ටත්, විදෙස්ගතවන්නන්ටත් බදු - රජයේ අලුත් බදු ක්‍රමය මෙන්න
http://am.lk/media/k2/items/cache/f78a865c2f4a93acf68ff55e586ff582_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy