ඒ අනුව 15%ක් වන වැට් බද්ද ඉවත් කරන ලෙස සමාගම් ඉල්ලීමක් කර ඇත. බදු ඉවත් කිරීමට නොහැකි නම් කිරිපිටි මිල වැඩි කිරීම සඳහා ඉඩ ලබා දෙන ලෙස...
ඒ අනුව 15%ක් වන වැට් බද්ද ඉවත් කරන ලෙස සමාගම් ඉල්ලීමක් කර ඇත.
බදු ඉවත් කිරීමට නොහැකි නම් කිරිපිටි මිල වැඩි කිරීම සඳහා ඉඩ ලබා දෙන ලෙස ද සමාගම් ඉල්ලීම් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ අදාල ඉල්ලීම මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවය. එමෙන්ම කිසිදු අයුරකින් කිරිපිටි මිල වැඩි කිරීම සඳහා අවසර දීමට මේ වන තුරුත් අවධානය යොමුකොට නොමැති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටී.
- රංජිත් නිශාන්ත
COMMENTS