පා ස්කු ඉරිදා බෝම්බයෙන් පසු මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව එම ව්‍යාපාරිකයෝ පවසති. වෙසක් උත්සවය ඉලක්ක කර...
පාස්කු ඉරිදා බෝම්බයෙන් පසු මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව එම ව්‍යාපාරිකයෝ පවසති.
වෙසක් උත්සවය ඉලක්ක කර හා රාමසාන් උපවාස සමය ඉලක්ක කර ආනයනය කළ උපකරණ හා ද්‍රව්‍ය අලෙවි නොවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
වෙසක් උත්සවය ඉලක්ක කර විදුලි බල්බ, වෙසක් කූඩු, කොඩි, සැරසිලි සේම රාමසාන් උපවාසය ඉලක්ක කර ආනයනය කරන ඇඳුම් පැලඳුම් ආදියද අලෙවි නොවන නිසා ඔවුන් දැඩි අර්බුදයකට ලක්ව ඇත.
පසුගිය සති කිහිපයේ ඇති වූ තත්ත්වය මත කොළඹට පිටතින් බඩු රැගෙන යෑමට වෙළෙඳුන් නොපැමිණීමත්, එසේ පැමිණෙන ව්‍යාපාරිකයන් මුස්ලිම් තොග ව්‍යාපාරවලට නොපැමිණීමත් මෙම තත්ත්වයට හේතු වී ඇත.

COMMENTS