කෝටි 35ක බදු නොගෙවීම නිසා ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක, නිෂ්පාදන කටයුතු පසුගිය 16 වනදා සිට අත්හිටුවා ඇති ඇතැයි වාර්තාවේ. සුරාබදු ...
කෝටි 35ක බදු නොගෙවීම නිසා ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක, නිෂ්පාදන කටයුතු පසුගිය 16 වනදා සිට අත්හිටුවා ඇති ඇතැයි වාර්තාවේ.
සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ හිඟ බදු මුදල් තිබුණද මෙම ආයතනයට පසුගිය කාලය පුරාම බලපත්‍රය දීර්ඝ කිරීම කර තිබූ බවයි.
මංගල සමරවීර මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු දෙවැනි වතාවටත් මෙහි බලපත්‍රය තාවකාලිකව අවලංගු කර තිබේ.
මේ අතර මෙම ආයතනය මගින් නැගෙනහිර පළාතේ පිහිටුවීමට ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇතත්, මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු හොර රහසේ සිදුවන බවට වාර්තා වී ඇත.
COMMENTS