මේ ව්‍යවස්ථාවට එරෙහි වෙන්නේ මිනිස් හැඟීම් නැති ගොත්‍රීකයින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ස...
මේ ව්‍යවස්ථාවට එරෙහි වෙන්නේ මිනිස් හැඟීම් නැති ගොත්‍රීකයින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සියලුම පුරවැසියන් සඳහා භාෂාවේ සමඅයිතිය ආගමික සම අයිතිය ලබාදිය යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.
කිසියම් ආගමක් උසස් හෝ පහත් කරමින් ජාතික සමගිය ගොඩනැගියනොහැකි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අනුර කුමාර මහතා පැවසුවේ ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවාර්තා විවාදයට එක්වෙමිනි.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බැවින් නව ව්‍යවස්ථාවක් සැකසීමේ මහජන වරම පිළිබඳ කිසිදු බියක් ඇති නොකරගත යුතු බවත්, ව්‍යවස්ථාවක් කඩිනමින් සකස්කළ යුතු බවත් ඔහු කීය.
COMMENTS