ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංඛේත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංඛේත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවා තිබේ. අද (30) උදෑසන සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (30) පෙරවරුවේ පැවැත්විණි. එම සාකච්ඡාවේ දී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීමෙන් අනතුරුව වෛද්‍ය වර්ජනය අවසන් කරගෙන ඇත.
COMMENTS