දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 ක බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්
Homeප්‍රවෘත්ති

එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 ක බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

PropellerAds

දේශපාලනය ගැන අවබෝධයක් නොමැති කණ්ඩායම් ආණ්ඩු පෙරලීම හා ආණ්ඩු පිහිටුවීම පිළිබඳ විවිධ ප්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව ඇති එක්සත්...

උත්සව සමයේ බීමත් රියැදුරන් 375ක් අත්අඩංගුවට
වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට
දුම්රිය, ලංගම හා පෞද්ගලික බස් සඳහා ටච් කාඩ්පතක්

දේශපාලනය ගැන අවබෝධයක් නොමැති කණ්ඩායම් ආණ්ඩු පෙරලීම හා ආණ්ඩු පිහිටුවීම පිළිබඳ විවිධ ප්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව ඇති එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 දෙනෙකුගේ සහයෝගය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ දී ඊයේ (29) පැවති ජන හමුවක් අමතා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සංයුතිය නොදැන ඇතැම් පිරිස් ආණ්ඩු පිහිටුවීම ගැන විවිධ ප්‍රකාශ නිකුත් කරන බවයි. මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක ආණ්ඩුවක් පිහිටුවීමට මේ වන විටත් විවිධ පක්ෂ සමග සාකච්ඡා කර ඇති අතර එසේ පිහිටුවන ආණ්ඩුවට ජනාධිපතිවරයා සම්බන්ධ කරගන්නා බව ද සඳහන් කළා. ජන හමුව අමතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැමති පක්ෂයක් ලෙස බහුතර ජනතා කැමැත්ත ඇතිව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එක්සත් ජාතික පක්ෂය කිසිවක් නොමැතිව විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර 2015 දී ජනාධිපතිවරයකු පත් කළ බවද ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය කර ආණ්ඩුවක් පිහිට වූ බවද පැවසූ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා තුන්වෙනි වතාවටත් දැවැන්ත පරාජයක් මෙවර පළාත් මැතිවරණයේ දී අත්කරගැනීම නියත බව ද ප්‍රකාශ කළා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 ක බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්
එක්සත් ජාතික පක්ෂයට ඕනැම අවස්ථාවක 125 ක බහුතරයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/01/Akila-Viraj-Kariyawasam-11.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/125.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/125.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy