වත්මන් රජය නීතිය තමන්ට වුවමනා ආකාරයට හසුරුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ...
වත්මන් රජය නීතිය තමන්ට වුවමනා ආකාරයට හසුරුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඊයේ(15) පස්වරුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.
එකම නඩු නිමිත්තට නඩු දෙකක් උසාවි දෙකක ඇති බව තමා නිවැරදි කිරීමට යටත්ව පවසන බව හෙතෙම සඳහන් කළේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS