දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මේක සර්ව බලධාරී ආයතනයක්' - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)
Homeප්‍රවෘත්ති

'මේක සර්ව බලධාරී ආයතනයක්' - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)

PropellerAds

රජය විසින් අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය ස්ථාපිත කළේ විදෙස් විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයට අවශ්‍ය සාක්ෂි රහසිගතව රැස්කිරීමට යැ...

සිගිරිය පොලිස් ස්ථානාධිපති ‘සිගිරිය උඩදී’ මිය ගිහින් !
කොරෝනා සුව වීමෙන් අනතුරුවත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි කළ හැකි බව සොයා ගැනේ !
ප්‍රබල පාතාල නායකයෝ රටින් පනින්න හදති
'මේක සර්ව බලධාරී ආයතනයක්' - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)

රජය විසින් අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය ස්ථාපිත කළේ විදෙස් විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයට අවශ්‍ය සාක්ෂි රහසිගතව රැස්කිරීමට යැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ඊයේ (15) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, " මේක සර්ව බලධාරී කාර්යාලයක්. ශ්‍රී ලංකා රජයේ කව්රු මොනවා කිව්වත් ශ්‍රී ලංකා රජය පැහැදිලිව පොරොන්දු වෙලා තියෙනවා ජිනීවා නගරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය හා විදේශීය විනිශ්චකාරවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණයක් පත් කරනවා කියලා. ඉතිං අධිකරණය පත්කරාම ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. මෙන්න ඒ සාක්ෂ් සොයාගන්නා වැඩපිළිවෙල තමයි මේ අතරුදන්වීමේ පුද්ගලයින් සෙවීමේ පනතින් පැහැදිලිව පිළිබිඹු වන්නේ"යි කියාසිටියේය.

මේ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම ‍සිවිල් සංවිධාන නියෝජිතයින් ඊයේ විවිධ ස්ථානවලදී අදහස් පළ කළේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මේක සර්ව බලධාරී ආයතනයක්' - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)
'මේක සර්ව බලධාරී ආයතනයක්' - ඒකාබද්ධ විපක්ෂය (VIDEO)
http://ift.tt/2bdLRtE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy