දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි
Homeප්‍රවෘත්ති

වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි

PropellerAds

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දින (01) දීපව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා මෙම පියවර ගෙන ...

මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !
මුස්ලිම් ඇමතිලාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ඇමතිකම්වල දිවුරන්න පොරයක් !
2,289 persons arrested over Easter attacks
වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දින (01) දීපව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා මෙම පියවර ගෙන ඇත.
 
රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබාගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ප්‍රකාශ කරයි.
 
ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් බව ද කළමණාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියි.   
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි
වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි
http://ift.tt/2zWkcZS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy