ප සුගිය පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරවලින් පසු මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2,289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොල...
පසුගිය පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරවලින් පසු මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2,289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඊයේ (03) කොළඹ පැවති, ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට අදාළව සහ ඉන් පසුව දිවයින පුරා සිදුකළ සොදිසි මෙහෙයුම්වලින් සහ වයඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු සිවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් ගණන 2,289ක් බව ඒ මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසුවේ ඔවුන් ජාතීන් වශයෙන් සිංහල 330ක්, දෙමළ 139ක්, මුස්ලිම් 1820 වශයෙන් වෙන් කළ හැකි බවයි.
මේ අතරන් පුද්ගලයින් 423 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, තවත් පුද්ගලයින් 211 දෙනෙකු අදාළ පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කරන බව ඔහු පැවසීය.
මේ අතර මෙම සිදුවීමවලට අදාළ තවත් පුද්ගලයින් 1655 දෙනෙකු දැනට ඇප මත මුදා හැර ඇත.

COMMENTS